Kyra

Dilini Dini

KR
en
Followers
248.5k
Average Views
1.1k
Engagement Rate
26.2%
@dilinidini, a vibrant lifestyle creator, captivates with aesthetic videos showcasing fashion, beauty, and daily routines. Her content radiates positivity, inspiring followers through relatable stories and trendy explorations, solidifying her as a go-to source for style and self-care tips.
Performance
Related Profiles
A post by @dilinidini on TikTok caption: අපි හැමෝම කෙටි නාට්‍යය වල දක්ශ නලු ,නිලියන්..... කතාව අපි හිතනවටත් වඩා කෙටි වෙන්න පුළුවන් ඉඩකඩ  බොහෝය ....🧏‍♀️ ඇසුර නිවැරැදි නොවන්නට තවත් කෙටි වියහැකිය... අසත්පුර්ෂයන් නොව සත්පුර්ෂයන් පමණක්ම ඇසුරට පතන්න.✨💃🎼🧚‍♀️💎🇰🇷👸🏼🇱🇰🦋🌏🙏#sl_💞korea🌹
අපි හැමෝම කෙටි නාට්‍යය වල දක්ශ නලු ,නිලියන්..... කතාව අපි හිතනවටත් වඩා කෙටි වෙන්න පුළුවන් ඉඩකඩ බොහෝය ....🧏‍♀️ ඇසුර නිවැරැදි නොවන්නට තවත් කෙටි වියහැකිය... අසත්පුර්ෂයන් නොව සත්පුර්ෂයන් පමණක්ම ඇසුරට පතන්න.✨💃🎼🧚‍♀️💎🇰🇷👸🏼🇱🇰🦋🌏🙏#sl_💞korea🌹
3.2k
21.82%
A post by @dilinidini on TikTok caption: සෑම දේම තාවකාලිකයි ... සරලව ජිවත් වෙනවා වගේම ,, ඔයාගේ ලෝකේ ඔයාට ආසා විදියට ජිවත් වෙන්න ... එතකොට සතුටින් නික්ම යන්න පුළුවන් .. ✨🧚‍♀️🎼💃🇰🇷👸🏼🇱🇰🌏💎🦋🌹#sl_💞korea🌹 🙏
සෑම දේම තාවකාලිකයි ... සරලව ජිවත් වෙනවා වගේම ,, ඔයාගේ ලෝකේ ඔයාට ආසා විදියට ජිවත් වෙන්න ... එතකොට සතුටින් නික්ම යන්න පුළුවන් .. ✨🧚‍♀️🎼💃🇰🇷👸🏼🇱🇰🌏💎🦋🌹#sl_💞korea🌹 🙏
5.3k
19.51%
A post by @dilinidini on TikTok caption: හිනාවෙලා ඉන්න බැරිනම් . අඩන්න හෙතු හදාගන්න එපා. 😍😁  ✨💃🎼💎🇰🇷👸🏼🇱🇰🦋🧚‍♀️🌏🌹#sl_💞korea🌹 🙏 .
හිනාවෙලා ඉන්න බැරිනම් . අඩන්න හෙතු හදාගන්න එපා. 😍😁 ✨💃🎼💎🇰🇷👸🏼🇱🇰🦋🧚‍♀️🌏🌹#sl_💞korea🌹 🙏 .
2.9k
26.77%
A post by @dilinidini on TikTok caption: තරහ උනත් දෙදෙනා ඊයේ ....  තරහ නොවෙමු කිසිදා ආයේ...... ✨🧚‍♀️🇰🇷👸🏼🇱🇰💃🎼#sl_💞korea🌹 🙏
තරහ උනත් දෙදෙනා ඊයේ .... තරහ නොවෙමු කිසිදා ආයේ...... ✨🧚‍♀️🇰🇷👸🏼🇱🇰💃🎼#sl_💞korea🌹 🙏
8.3k
17.57%
A post by @dilinidini on TikTok caption: ඇත්තටම හරි ආදරෙන් ඉමි නුබ ලග...🦋🌹  .✨🌏ස්තුති මේ විශ්වයට 🙏 මාව ඉක්මනින් සුවපත් කරාට .... වෙනදාටත් වඩා මන් මට හරි ආදරෙයි .. ඉතින් ඔයාලත් ඔයාලට ආදරේ... වෙන්න ... කිසිම කෙනෙක් මත ඔයාගේ ලස්සන ජිවිතය ලන්සුවට නොතියන්න වගබලා ගන්න. ගෙවුණු කාලය යලි ලබාගත නොහැකි බැවින් ... ලස්සන ළමයෝ... ලස්සනට හිනාවෙලා ඉන්න  හැමදාමත් ... 🧚‍♀️🇰🇷👸🏼🇱🇰🦋🌏💎🌻🎼💃#sl_💞korea🌹 🙏
ඇත්තටම හරි ආදරෙන් ඉමි නුබ ලග...🦋🌹 .✨🌏ස්තුති මේ විශ්වයට 🙏 මාව ඉක්මනින් සුවපත් කරාට .... වෙනදාටත් වඩා මන් මට හරි ආදරෙයි .. ඉතින් ඔයාලත් ඔයාලට ආදරේ... වෙන්න ... කිසිම කෙනෙක් මත ඔයාගේ ලස්සන ජිවිතය ලන්සුවට නොතියන්න වගබලා ගන්න. ගෙවුණු කාලය යලි ලබාගත නොහැකි බැවින් ... ලස්සන ළමයෝ... ලස්සනට හිනාවෙලා ඉන්න හැමදාමත් ... 🧚‍♀️🇰🇷👸🏼🇱🇰🦋🌏💎🌻🎼💃#sl_💞korea🌹 🙏
6.2k
21.93%
A post by @dilinidini on TikTok caption: හිමිහිට මේ ගෙවෙන්නේ ජිවිතේ ලස්සනම දවස් කියලයි මට හිතෙන්නේ ...  කාලයට දොස් කියන්න බෑනේ ඉතින් .. එනිසා මම ඒ ගෙවෙන මොහොතේ පුළුවන් විදියට උපරිමයෙන් ජිවත් වෙනවා.   එ සිතුවිල්ල හරි සුන්දරයි ... ✨💃🧚‍♀️….🇰🇷👸🏼🇱🇰💎🦋🌏🎼#sl_💞korea🌹 🙏
හිමිහිට මේ ගෙවෙන්නේ ජිවිතේ ලස්සනම දවස් කියලයි මට හිතෙන්නේ ... කාලයට දොස් කියන්න බෑනේ ඉතින් .. එනිසා මම ඒ ගෙවෙන මොහොතේ පුළුවන් විදියට උපරිමයෙන් ජිවත් වෙනවා. එ සිතුවිල්ල හරි සුන්දරයි ... ✨💃🧚‍♀️….🇰🇷👸🏼🇱🇰💎🦋🌏🎼#sl_💞korea🌹 🙏
1.9k
22.46%
A post by @dilinidini on TikTok caption: ඔයා කවුරු උනත් ඔයාට ඕනෙද දියුණු වෙන්න . ඔව්  පුළුවන් ....  මොනාද කරන්න ඕනේ...  1=   අද ඉදන් පුංචි කැටයකට ඔයාට පුළුවන් ප්‍රමාණයෙන් ඉතිරි කරන්න . මුදලේ අගය අදාල කර ගන්න එපා.  රුපියලක් හරි කමක් නෑ පටන්  ගන්න...  2= මුදල් වලට ආදරය කරන්න .එය ඔබට වටිනාකමක් ලබාදෙන බව මතක තබාගන්න . කරලම අත් විදින්න .... තීරණය ඔබ අතේ.... .✨💎 🧚‍♀️🇰🇷👸🏼🇱🇰🌏🦋🌻#sl_💞korea🌹 🙏
ඔයා කවුරු උනත් ඔයාට ඕනෙද දියුණු වෙන්න . ඔව් පුළුවන් .... මොනාද කරන්න ඕනේ... 1= අද ඉදන් පුංචි කැටයකට ඔයාට පුළුවන් ප්‍රමාණයෙන් ඉතිරි කරන්න . මුදලේ අගය අදාල කර ගන්න එපා. රුපියලක් හරි කමක් නෑ පටන් ගන්න... 2= මුදල් වලට ආදරය කරන්න .එය ඔබට වටිනාකමක් ලබාදෙන බව මතක තබාගන්න . කරලම අත් විදින්න .... තීරණය ඔබ අතේ.... .✨💎 🧚‍♀️🇰🇷👸🏼🇱🇰🌏🦋🌻#sl_💞korea🌹 🙏
11.5k
14.48%
A post by @dilinidini on TikTok caption: ඉස්සරයි දුක් උනේ ... ........ංེ     .................... ✨🇱🇰🇰🇷#sl_💞korea🌹 🙏
ඉස්සරයි දුක් උනේ ... ........ංེ .................... ✨🇱🇰🇰🇷#sl_💞korea🌹 🙏
5.2k
19.57%
A post by @dilinidini on TikTok caption: සමහර දවස් හිතා ගන්න බැරි විදියට හරි දිගයි................🥺 🧚‍♀️🇰🇷🇱🇰🙏#sl_💞korea🌹
සමහර දවස් හිතා ගන්න බැරි විදියට හරි දිගයි................🥺 🧚‍♀️🇰🇷🇱🇰🙏#sl_💞korea🌹
1.2k
23.01%
A post by @dilinidini on TikTok caption: මලක් නෙමෙයි ද??? 😍🌹✨ 🧚‍♀️🇰🇷👸🏼🇱🇰🌏🌻💎🦋#sl_💞korea🌹 🙏
මලක් නෙමෙයි ද??? 😍🌹✨ 🧚‍♀️🇰🇷👸🏼🇱🇰🌏🌻💎🦋#sl_💞korea🌹 🙏
8.7k
21.37%
A post by @dilinidini on TikTok caption: ...... 😍🎼💃 🦋🧚‍♀️✨🇰🇷👸🏼🇱🇰#sl_💞korea🌹 🙏
...... 😍🎼💃 🦋🧚‍♀️✨🇰🇷👸🏼🇱🇰#sl_💞korea🌹 🙏
2.2k
27.47%
A post by @dilinidini on TikTok caption: වෙලාවකට නෙමෙයි හැම වෙලාවෙම ටිකක් විතර පිත්තු වගේ...  ඔයාටත් එහෙමයි ...🤪😍🎼✨ 💃✨🌹🌻🌏🇰🇷👸🏼🇱🇰🦋#sl_💞korea🌹 🙏
වෙලාවකට නෙමෙයි හැම වෙලාවෙම ටිකක් විතර පිත්තු වගේ... ඔයාටත් එහෙමයි ...🤪😍🎼✨ 💃✨🌹🌻🌏🇰🇷👸🏼🇱🇰🦋#sl_💞korea🌹 🙏
3.9k
20.95%
A post by @dilinidini on TikTok caption: ✨💃🌹🎼💃💃💃😍 💎🌏🇰🇷👸🏼🇱🇰🦋 මොනදේ මොන විදියට උනත් ඒ කෙල්ලා හරි ලස්සනට ජිවිතේ වින්දා කියලා කියයි කවුරුත්ම ... මන් හරි ආසයි එහෙම දවස්වලටත් ජිවත් වෙන්න.  #sl_💞korea🌹 🙏💎
✨💃🌹🎼💃💃💃😍 💎🌏🇰🇷👸🏼🇱🇰🦋 මොනදේ මොන විදියට උනත් ඒ කෙල්ලා හරි ලස්සනට ජිවිතේ වින්දා කියලා කියයි කවුරුත්ම ... මන් හරි ආසයි එහෙම දවස්වලටත් ජිවත් වෙන්න. #sl_💞korea🌹 🙏💎
6.7k
19.87%
A post by @dilinidini on TikTok caption: ඒ තරම් අහිංසක වෙන්න බෑ... අනේ   😍✨👸🏼 අහිංසකයි රටක් වටී .. කව්ද ???????? 🧚‍♀️🇰🇷🇱🇰🌏🙏🦋💎🎼💃#sl_💞korea🌹
ඒ තරම් අහිංසක වෙන්න බෑ... අනේ 😍✨👸🏼 අහිංසකයි රටක් වටී .. කව්ද ???????? 🧚‍♀️🇰🇷🇱🇰🌏🙏🦋💎🎼💃#sl_💞korea🌹
1.9k
28.72%

start an influencer campaign that drives genuine engagement