Kyra

Hiru News

LK
en
Followers
1.6m
Average Views
1.4k
Engagement Rate
3.8%
@hirunews is a popular TikTok account delivering news and updates, primarily focusing on Sri Lankan current events. With engaging visuals and concise reporting, they keep viewers informed on politics, social issues, and breaking stories, building a significant following through accessible journalism.
Performance
Related Profiles
A post by @hirunews on TikTok caption: ''කළු වෙච්ච වසන්ත සමරසිංහ දැන් සුදු වෙලා'' "යනකොට හුළඟට විසිවෙච්ච මිනිහා දැන් බුදු අම්මේ බඩ දාලා බෙල්ල දාලා අන්න පුනරුදේ" - Hiru News #Hirunews #longervideo #TruthAtAlICosts #TikTokTainment #WhatToWatch #aselasampath #wasanthasamarasinghe
''කළු වෙච්ච වසන්ත සමරසිංහ දැන් සුදු වෙලා'' "යනකොට හුළඟට විසිවෙච්ච මිනිහා දැන් බුදු අම්මේ බඩ දාලා බෙල්ල දාලා අන්න පුනරුදේ" - Hiru News #Hirunews #longervideo #TruthAtAlICosts #TikTokTainment #WhatToWatch #aselasampath #wasanthasamarasinghe
3.6k
2.36%
A post by @hirunews on TikTok caption: අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවෙකු නිදහස් කිරීමේ සිද්ධියෙන් පසු කොමසාරිස් ගාමිණී බී දිසානායක එම ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබෙනවා. #Hirunews #TruthAtAllCosts #jagathweerasinghe #gaminibdisanayake #srilankaprison
අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවෙකු නිදහස් කිරීමේ සිද්ධියෙන් පසු කොමසාරිස් ගාමිණී බී දිසානායක එම ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබෙනවා. #Hirunews #TruthAtAllCosts #jagathweerasinghe #gaminibdisanayake #srilankaprison
1.7k
4.22%
A post by @hirunews on TikTok caption: කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මාර්තු 15 වැනිදා ක්‍රියාත්මක කළ ජාතික සත්ත්ව සංගණනයයේ වාර්තාව මීට සුළු මොහොතකට පෙර ඉදිරිපත් කරනු ලැබුවා.  ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි.  එම වාර්තාවලට අනුව  රිලවු - මිලියන 5.71 වඳුරෝ - මිලියන 1.74 මොණරු - මිලියන 4.24 දඬුලේන්නු - මිලියන 2.26 දිවයින පුරා සිටින බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්‍යේක්ෂණ පුහුණු ආයතනයේ අධ්‍යක්ෂක ප්‍රධාන විධායක නිලධාරී ඒ. එස් සන්ධික පවසා සිටියේ.  මේ අතර සත්ත්ව සංගණනය සඳහා මිලියන 2.7ක මුදලක් වැය වී ඇති බව කෘෂි අධ්‍යක්ෂක හේමන්ත අමරසිංහ පවසනවා. විස්තර පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා විසිහතර ලක්ෂ හැත්ත අටදාහක් වැය වී ඇති බවයි ඔහු අධ්‍යක්ෂකවරයා පවසා සිටියේ.   විස්තර පත්‍රිකා මිලියන 7ක් මුද්‍රණය කර ඇති අතර ඒ අනුව එක් පත්‍රිකාවක් මුද්‍රණය කිරීම සඳහා ශත 30ක මුදලක් වැය වී ඇති බවයි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මාර්තු 15 වැනිදා ක්‍රියාත්මක කළ ජාතික සත්ත්ව සංගණනයයේ වාර්තාව මීට සුළු මොහොතකට පෙර ඉදිරිපත් කරනු ලැබුවා. ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි. එම වාර්තාවලට අනුව රිලවු - මිලියන 5.71 වඳුරෝ - මිලියන 1.74 මොණරු - මිලියන 4.24 දඬුලේන්නු - මිලියන 2.26 දිවයින පුරා සිටින බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්‍යේක්ෂණ පුහුණු ආයතනයේ අධ්‍යක්ෂක ප්‍රධාන විධායක නිලධාරී ඒ. එස් සන්ධික පවසා සිටියේ. මේ අතර සත්ත්ව සංගණනය සඳහා මිලියන 2.7ක මුදලක් වැය වී ඇති බව කෘෂි අධ්‍යක්ෂක හේමන්ත අමරසිංහ පවසනවා. විස්තර පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා විසිහතර ලක්ෂ හැත්ත අටදාහක් වැය වී ඇති බවයි ඔහු අධ්‍යක්ෂකවරයා පවසා සිටියේ. විස්තර පත්‍රිකා මිලියන 7ක් මුද්‍රණය කර ඇති අතර ඒ අනුව එක් පත්‍රිකාවක් මුද්‍රණය කිරීම සඳහා ශත 30ක මුදලක් වැය වී ඇති බවයි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
6.2k
3.26%
A post by @hirunews on TikTok caption: සත්ත්ව සංගණනයට ගිය මුළු වියදම රු.මි 2.7...පත්‍රිකාවකට ගියේ සත 30යි - Hiru News #Hirunews #longervideo #TruthAtAlICosts #TikTokTainment #WhatToWatch  #monkey #peacock
සත්ත්ව සංගණනයට ගිය මුළු වියදම රු.මි 2.7...පත්‍රිකාවකට ගියේ සත 30යි - Hiru News #Hirunews #longervideo #TruthAtAlICosts #TikTokTainment #WhatToWatch #monkey #peacock
3.3k
3.61%
A post by @hirunews on TikTok caption: සත්ත්ව සංගණනයේ වාර්තාව එළියට...රිලවු - මිලියන 5.71, වඳුරෝ - මිලියන 1.74, මොණරු - මිලියන  4.24, දඬුලේන්නු - මිලියන  2.26 - Hiru News #Hirunews #longervideo #TruthAtAlICosts #TikTokTainment #WhatToWatch
සත්ත්ව සංගණනයේ වාර්තාව එළියට...රිලවු - මිලියන 5.71, වඳුරෝ - මිලියන 1.74, මොණරු - මිලියන 4.24, දඬුලේන්නු - මිලියන 2.26 - Hiru News #Hirunews #longervideo #TruthAtAlICosts #TikTokTainment #WhatToWatch
8.0k
3.1%
A post by @hirunews on TikTok caption: බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ගාමිණී බී. දිසානායක එම තනතුරින් ඉල්ලා අස් වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන ඉල්ලා අස් වීමේ ලිපිය ඔහු විසින් බාර දී තිබෙනවා. ඒ අනුව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ලෙස නව තැනැත්තෙකු පත් කිරීමට නියමිතයි. #Hirunews #TruthAtAllCosts #srilankaprisons #mediaspokemon
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ගාමිණී බී. දිසානායක එම තනතුරින් ඉල්ලා අස් වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන ඉල්ලා අස් වීමේ ලිපිය ඔහු විසින් බාර දී තිබෙනවා. ඒ අනුව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ලෙස නව තැනැත්තෙකු පත් කිරීමට නියමිතයි. #Hirunews #TruthAtAllCosts #srilankaprisons #mediaspokemon
1.8k
3.24%
A post by @hirunews on TikTok caption: දිවයින පුරා බන්ධනාගාර තුළ ලේඛන පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් රැසක් යොමු කර තිබෙනවා. ඒ ජනාධිපති සමාව සහ පොදු සමාව යටතේ රැඳවියන් නිදහස් කිරීම සහ නිදහස් නොකෙරූ රැඳවියන් සම්බන්ධයෙන් සියලු ලේඛන පරීක්‍ෂා කිරීම සඳහායි. මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යය ආනන්ද විජයපාල සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ කණ්ඩායම් රැසක් ඒ සඳහා යොදවා සිදු කරන බවයි. #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts #CID
දිවයින පුරා බන්ධනාගාර තුළ ලේඛන පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් රැසක් යොමු කර තිබෙනවා. ඒ ජනාධිපති සමාව සහ පොදු සමාව යටතේ රැඳවියන් නිදහස් කිරීම සහ නිදහස් නොකෙරූ රැඳවියන් සම්බන්ධයෙන් සියලු ලේඛන පරීක්‍ෂා කිරීම සඳහායි. මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යය ආනන්ද විජයපාල සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ කණ්ඩායම් රැසක් ඒ සඳහා යොදවා සිදු කරන බවයි. #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts #CID
2.5k
3.72%
A post by @hirunews on TikTok caption: දේශබන්දුට ජොබ් එකත් නැති වුණ වැලිගම වෙඩි තැබීමේ සිද්ධිය ගැන එළියට එන අලුත්ම තොරතුරු - 26 වැනි සාක්ෂිකරු විමර්ශන කමිටුව හමුවේ කී දේ  - Hiru News #Hirunews #TikTokTainment #longervideo #TruthAtAlICosts #WhatToWatch
දේශබන්දුට ජොබ් එකත් නැති වුණ වැලිගම වෙඩි තැබීමේ සිද්ධිය ගැන එළියට එන අලුත්ම තොරතුරු - 26 වැනි සාක්ෂිකරු විමර්ශන කමිටුව හමුවේ කී දේ - Hiru News #Hirunews #TikTokTainment #longervideo #TruthAtAlICosts #WhatToWatch
1.7k
5.23%
A post by @hirunews on TikTok caption: "දැන් තමයි ගම්මන්පිලට ඔක්කොම මතක් වෙලා තියෙන්නේ" - "ඔයාගෙ නීතිය හොඳයි කොස් කොටන්න" #HiruMedia #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
"දැන් තමයි ගම්මන්පිලට ඔක්කොම මතක් වෙලා තියෙන්නේ" - "ඔයාගෙ නීතිය හොඳයි කොස් කොටන්න" #HiruMedia #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
1.6k
6.34%
A post by @hirunews on TikTok caption: හල්ලොලුවගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමට අවසර  නාරාහේන්පිට ප්‍රදේශයේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පැය 48ක කාලයක් කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා. එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් හය දෙනා ලබන 19වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළා. මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව පොලිසිය භාරයට ගනූ ලැබූ ජංගම දුරකථන 12ක් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන් කළා.  මෙම සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බව කී එම නිලධාරීන් වෙඩික්කරු විසින් ගම්පහ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් රනිල් හරිශ්චන්ද්‍ර නමැති පුද්ගලයාට පාර්සලයක් භාර දී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බව පැවසුවා. පසුව එම හරිස්චන්ද්‍ර නමැත්තා අත්අඩංගුවට ගත් බවත් ඔහු සන්තකයේ තිබී ටී පනස් හය වර්ගයේ ගිනි අවියක්, උණ්ඩ 06ක්, රන් භාණ්ඩ, මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සහ මිලිග්‍රෑම් 90ක් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කළා. මෙම සැකකරු සහ තවත් සැකකරුවකු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවයි එම නිලධාරීන් කියා සිටියේ.  එම සැකකරු අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබුණත් ඔහු අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.  ඒ පිළිබඳව විමසූ විට බන්ධනාගාර නිලධාරීන් පැවසුවේ තමන්ට එවැනි නියෝගයක් ලැබී නොතිබූ බවයි.  වැඩිදුරටත් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාශය නිලධාරින් මෙය ඉතා සංවේදී විමර්ශනයක් බවත් මූල්‍ය ආයතන තුනකින් වාර්තා කැඳවීමට අවශ්‍යව තිබෙන බවත් දැනුම් දුන්නා. නීතිඥ ගුණරත්න වන්නිනායක අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම විමර්ශන වලට අදාළව දිනේෂ් දොඩංගොඩ ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකුගේ ජංගම දුරකථන පොලිසිය භාරයට ගෙන තිබෙන බවත් ඊට අදාළ විමර්ශන අවසන් කර තිබේ නම් ඒවා යළි ලබා දෙන ලෙස පොලිසිය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් පොලිසිය සඳහන් කළේ ඊට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති හෙයින් ඒවා මෙම අවස්ථාවේදී මුදා හැරිය නොහැකි බවයි.  ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් හය දෙනා ලබන 19 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. තවත් සැකකරුවකු පැය 48ක කාලයක් කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ රඳවාගෙන ප්‍රශ්නයක් කිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට අවසර ලබා දුන්නා. #Hirunews #TruthAtAllCosts #ThusithaHalloluwa #courtorder
හල්ලොලුවගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමට අවසර නාරාහේන්පිට ප්‍රදේශයේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පැය 48ක කාලයක් කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා. එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් හය දෙනා ලබන 19වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළා. මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව පොලිසිය භාරයට ගනූ ලැබූ ජංගම දුරකථන 12ක් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන් කළා. මෙම සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බව කී එම නිලධාරීන් වෙඩික්කරු විසින් ගම්පහ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් රනිල් හරිශ්චන්ද්‍ර නමැති පුද්ගලයාට පාර්සලයක් භාර දී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බව පැවසුවා. පසුව එම හරිස්චන්ද්‍ර නමැත්තා අත්අඩංගුවට ගත් බවත් ඔහු සන්තකයේ තිබී ටී පනස් හය වර්ගයේ ගිනි අවියක්, උණ්ඩ 06ක්, රන් භාණ්ඩ, මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සහ මිලිග්‍රෑම් 90ක් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කළා. මෙම සැකකරු සහ තවත් සැකකරුවකු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවයි එම නිලධාරීන් කියා සිටියේ. එම සැකකරු අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබුණත් ඔහු අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. ඒ පිළිබඳව විමසූ විට බන්ධනාගාර නිලධාරීන් පැවසුවේ තමන්ට එවැනි නියෝගයක් ලැබී නොතිබූ බවයි. වැඩිදුරටත් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාශය නිලධාරින් මෙය ඉතා සංවේදී විමර්ශනයක් බවත් මූල්‍ය ආයතන තුනකින් වාර්තා කැඳවීමට අවශ්‍යව තිබෙන බවත් දැනුම් දුන්නා. නීතිඥ ගුණරත්න වන්නිනායක අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම විමර්ශන වලට අදාළව දිනේෂ් දොඩංගොඩ ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකුගේ ජංගම දුරකථන පොලිසිය භාරයට ගෙන තිබෙන බවත් ඊට අදාළ විමර්ශන අවසන් කර තිබේ නම් ඒවා යළි ලබා දෙන ලෙස පොලිසිය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් පොලිසිය සඳහන් කළේ ඊට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති හෙයින් ඒවා මෙම අවස්ථාවේදී මුදා හැරිය නොහැකි බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් හය දෙනා ලබන 19 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. තවත් සැකකරුවකු පැය 48ක කාලයක් කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ රඳවාගෙන ප්‍රශ්නයක් කිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට අවසර ලබා දුන්නා. #Hirunews #TruthAtAllCosts #ThusithaHalloluwa #courtorder
1.3k
6.49%
A post by @hirunews on TikTok caption: "පැරණි ආණ්ඩුවල හිටපු වැරදි කරපු සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක වෙනවා" - "දේශපාලඥයන් විශේෂයෙන්ම" #HiruMedia #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
"පැරණි ආණ්ඩුවල හිටපු වැරදි කරපු සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක වෙනවා" - "දේශපාලඥයන් විශේෂයෙන්ම" #HiruMedia #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
1.8k
6.49%
A post by @hirunews on TikTok caption: 15%කින් වැඩි වූ විදුලි බිලට ජනතාවගේ දැඩි විරෝධය - Hiru News #Hirunews #TikTokTainment #longervideo #TruthAtAlICosts #WhatToWatch
15%කින් වැඩි වූ විදුලි බිලට ජනතාවගේ දැඩි විරෝධය - Hiru News #Hirunews #TikTokTainment #longervideo #TruthAtAlICosts #WhatToWatch
2.4k
4.17%
A post by @hirunews on TikTok caption: යෝජිත විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි - පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියා විදුලි ඉංජිනේරු සංගමය ඇතුළු පාර්ශ්ව 7කින් පෙත්සම් - Hiru News #Hirunews #TikTokTainment #longervideo #TruthAtAlICosts #WhatToWatch
යෝජිත විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි - පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියා විදුලි ඉංජිනේරු සංගමය ඇතුළු පාර්ශ්ව 7කින් පෙත්සම් - Hiru News #Hirunews #TikTokTainment #longervideo #TruthAtAlICosts #WhatToWatch
1.9k
3.78%
A post by @hirunews on TikTok caption: වැඩියෙන්ම රිලවු ඉන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ...රිලවු වැඩිපුර ඉන්නේ රට මැද - Hiru News #Hirunews #longervideo #TruthAtAlICosts #TikTokTainment #WhatToWatch #monkey #kandy
වැඩියෙන්ම රිලවු ඉන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ...රිලවු වැඩිපුර ඉන්නේ රට මැද - Hiru News #Hirunews #longervideo #TruthAtAlICosts #TikTokTainment #WhatToWatch #monkey #kandy
4.3k
2.87%

start an influencer campaign that drives genuine engagement